Trending Newsඑසැන පුවත්දේශීය

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා අල්ලස් කොමිෂම විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා, නෙවිල් වන්නිආරච්චි මහතා අල්ලස් කොමිෂම ට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

தேர்தல் முடிவுகளில் பிரமித்து போன ஜனாதிபதி…..

Mohamed Dilsad

கட்டுப்பணம் செலுத்தினார் சமல் ராஜபக்ஸ

Mohamed Dilsad

ஶ்ரீ.சு.கட்சி – ஶ்ரீ.பொ.முன்னணி இடையிலான புரிந்துணர்வு ஒப்பந்தம் நாளை கைச்சாத்து

Mohamed Dilsad

Leave a Comment