Trending Newsඑසැන පුවත්දේශීය

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා අල්ලස් කොමිෂම විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා, නෙවිල් වන්නිආරච්චි මහතා අල්ලස් කොමිෂම ට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

පොලිස්පති ධූරයට, පොලීසියේ සීතල සටනක්

Editor O

மன்னார் நகர அபிவிருத்தி தொடர்பாக எழுந்துள்ள உண்மைக்கு புறம்பான கருத்து

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ රෝගියෙකුට නැවතත් කොරෝනා ආසාදනය වේ

Mohamed Dilsad

Leave a Comment