දේශීය

රජය විසින් MCC ගිවිසුම සමාලෝචනයට කල් ඉල්ලයි

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා රජය විසින් MCC ගිවිසුම යළි සමාලෝචනය කිරීම සඳහා කල් ඉල්ලා ඇතැයි කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

අමෙරිකා එක්සත් ජනපදය මෙම ඉල්ලීමට ගරු කරන බව පවසන කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ MCC යෝජිත මුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් දීර්ඝ කාලීනව වෙන් කර තැබීමට නොහැකි බවයි.

Related posts

IDH රෝහලෙන් පැන්න කොවිඩ් ආසාදිත කාන්තාව සොයන්න පොලිසිය මහජන සහය පතයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිත මවක් නිවුන් දරුවන් බිහි කරයි

Mohamed Dilsad

ඡන්ද මධ්‍යස්ථාන ගැන මැතිවරණ කොමිසම තොරතුරු ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment