දේශීය

කොරෝනා ආසාදිත මවක් නිවුන් දරුවන් බිහි කරයි

(UTV | කොළඹ) – කොරෝනා වැළඳුණු 23 හැවිරිදි මවක් නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු බිහිකිරීමේ පුවතක් මුල්ලේරියාව රෝහලෙන් වාර්තා වේ.

මෙහි විශේෂ සිදුවීම වන්නේ මෙම බිළිඳුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති වීමයි.

ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අතර, ඉකුත් දෙසැම්බර් 08 වනදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී කොවිඩ් නියුමෝනියාවෙන් මියගිය දින 20 ක් වයසැති බිළිඳාගේ දේහය භාර ගැනීම දෙමව්පියන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

 

 

Related posts

ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපය ගැන රුසියාවෙන් ප්‍රතිචාර

Mohamed Dilsad

පිරමීඩයක් පවත්වාගෙන ගිය, හත් දෙනෙක් බන්ධනාගාර ගත කරයි

Editor O

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර, 20-20 ක්‍රිකට් තරඟය අද රෑ 07 ට දඹුල්ලේදී

Editor O

Leave a Comment