දේශීය

මහින්ද දේශප්‍රියට නව ධූරයක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එමෙන්ම , අද පෙරවරුවේ නීතිඥ නිමල් පුංචිහේවා මහතා මැතිවරණ කොමිසමේ නව සභාපති ලෙස වැඩ භාරගනු ලැබීය.

 

 

Related posts

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

සති අන්තයේ දුම්රිය ධාවනය නවතී

Mohamed Dilsad

ප්‍රතික්ෂේප කළ නාම යෝජනාවක් බාර ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක්

Editor O

Leave a Comment