දේශීය

සති අන්තයේ දුම්රිය ධාවනය නවතී

(UTV |කොළඹ) – මෙම සති අන්තයේ එනම් නොවැම්බර් මස 14 හා 15 යන දෙදින තුළ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඩී ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නොවැම්බර් මස 16 වන දින සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වන බවය.

ඒ අතර සියලු කාර්යාල දුම්රිය හා ප්‍රාදේශීය වශයෙන් ද එදින දුම්රිය ධාවනය කරන බව ද ඔහු පැවසීය.

Related posts

පැය 48ක් තුළ රිය අනතුරුවලින් 30 දෙනෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

සියළුම ගුරුවරු වෙනුවෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

ආනයනික කිරිපිටි මිල අඩු කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment