ගොසිප්දේශීය

තවත් කොරෝනා මරණ දෙකක්

(UTV |කොළඹ)  – කොරෝනා හේතුවෙන් මෙරට දිදුව් ඇති මරණ සංඛ්‍යාව අද 48 දක්වා ඉහල ගියේය.

කොළඹ 12 පදිංචි 45 හැවිරිදි සහ 54 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

නාකොටික් එස්.අයි ගේ නිවස සෝදිසි කරයි

Mohamed Dilsad

කොරෝනා ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

Mohamed Dilsad

අහනාෆ් ජාසීම් ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment