දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – අද (11) කොවිඩ් -19 වසංගත තත්වය හමුවේ නිරෝධායනය මධ්‍යස්ථාන තුල රැඳී සිටි පිරිස අතරින් තවත් 118 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ අනුව මේ දක්වා පුද්ගලයන් 29757 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර නිවෙස් වෙත පිටත්වගොස් ඇති බවයි කොවිඩ් – 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධයස්ථාන 39ක් තුල තවදුරටත් පුද්ගලයන් 3449 දෙනෙකු රැඳී සිටියි.

Related posts

ඇවන්ගාර්ඩ් සභාපති අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

දීපවාලී උත්සවය වෙනුවෙන් ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභාශිංසන

Mohamed Dilsad

අඛණ්ඩව විදුලිය සැපයීම ගැටලුකාරී තත්ත්වයක

Mohamed Dilsad

Leave a Comment