දේශීයප්‍රමුඛ පුවත 3

හම්බන්තොට ඉහළ අහසට පෙණුනු චීනය [PHOTOS]

(UTV | හම්බන්තොට) –  හම්බන්තොට, මිරිජ්ජවිල – සූරියවැව ප්‍රදේශයේ පිහිටා ඇති චීන ශ්‍රී ලංකා වරාය සේවා ආයතනයේ “CHINA” යනුවෙන් ඉහළ අහසේ සිට නිරීක්ෂණය වන පරිදි ගොඩනැඟිලි ඉදිකර තිබෙන අයුරු දැකගත හැක.

මෙම රූප රාමු පෙළ google map සේවාව ඔස්සේ නිරීක්ෂණය කිරීමෙන් අනාවරණය වී ඇති බව වාර්තා වෙයි.

 

 

Related posts

අලුත් විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දෙයි

Editor O

ටිකිරි මැණිකේ වටගොඩදී පීල්ලෙන් පනී

Editor O

ඉටුකම අරමුදලේ ශේෂය මිලියන 1136 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment