දේශීය

සියළුම ගුරුවරු වෙනුවෙන් දැනුම්දීමක්

(UTV | කොළඹ ) – ලබන සඳුදා (05) සිට 11 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් පාසල්වල අධ්‍යයන කටයුත ආරම්භවීමත් සමග සියලු ගුරුවරුන් පස්වරු 3 යි 30 තෙක් පාසලේ රැදී සිටිම අත්‍යවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ කාලසටහන අනුව නියමිත කාලච්ඡේද සම්පූර්ණ කිරීම ප්‍රමාණවත් බවයි.

විදුහල්පතිවරයා විසින් අතිරේක කාර්යයන් පවරා ඇති අවස්ථාවක හැර සියලු ගුරුවරුන් පස්වරු 3.30 දක්වා පාසල තුල රැදීම අතවශ්‍ය නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය මිලියන 609 දක්වා ඉහළට

Mohamed Dilsad

එජාප මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් සිරිකොතදී

Mohamed Dilsad

නුවරඑළියේ එළවළු ගොවීන් වර්ජනයක !

Editor O

Leave a Comment