දේශීය

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය මිලියන 609 දක්වා ඉහළට

(UTV | කොළඹ) – කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 දක්වා ඉහළ ගොස් තිබේ.

ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමඟ මෙලෙස අරමුදලේ ශේෂය ඉහළ ගොස් ඇති බවයි.

මෙම අරමුදල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙම දුරකථන 0112 35 44 79 අංකය ඔස්සේ ලබා ගත හැක.

Related posts

හම්බන්තොට මන්දපෝෂණය තත්ත්වයක් නැහැ – දිස්ත්‍රික් ලේකම්

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ මහා වංචාවක් : ඇමතිවරයෙක්, කෝටි 600ක නිවසක් කෝටි 100ක ට ලියාගෙන

Editor O

රජයේ පළමු සුළං බලාගාරය අද අගමැති අතින් ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment