දේශීය

අද සිට රජය විසින් එළවළු තොඟ මිළදී ගැනීමට තීරණයක්

(UTV |කොළඹ ) – අද(11) දිනයේ සිට රජය විසින් සියලු දේශිය එළවළු ගොවියාගේ එළවළු තොඟ මිළදී ගැනිමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් මේ වන විට වසා තැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවත් විශේෂ මිල ගණන් යටතේ එළවළු මිලදී ගැනිම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා සිදු කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ දඹුල්ල ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related posts

ඡන්ද කාඩ්පත් මිලදී ගනිමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට

Mohamed Dilsad

බලය ගන්න පෙර, අධ්‍යාපනයට, සියයට 6%ක් අයවැයෙන් වෙන් කරනවා යැයි ආණ්ඩුව කියපු කතා පුස්සක් වෙලා – ලංකා ගුරු සංගමය

Editor O

රිෂාඩ්ගේ අත්අඩංගුවට ගැනීම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය හෙළා දකී

Mohamed Dilsad

Leave a Comment