දේශීය

ඡන්ද කාඩ්පත් මිලදී ගනිමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – මුදලට ඡන්ද කාඩ්පත් මිලදී ගනිමින් සිටි දෙදෙනකු බේරුවල දී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබේ.

ඔවුන් එක ඡන්ද කාඩ් පතකට රුපියල් 5000 බැගින් ගෙවමින් ලබාගෙන ඇති බව හෙළිව ඇත.

ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ව පොලිසියට භාරයට දී තිබේ.

ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලීසිය භාරයට ගෙන ඇත.

තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ පවත්වයි.

Related posts

දුම්රිය සේවකයින්ගේ සාකච්ඡා අසාර්ථක වෙයි

Mohamed Dilsad

ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානම් තත්ත්වයක් ඇති වෙලා – නාමල් රාජපක්ෂ

Editor O

මධුෂ් සමග සබඳතා පැවැත්වූ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment