දේශීයප්‍රමුඛ පුවත 1

නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වෙයි [GAZETTE]

(UTV | කොළඹ) –  නව පාර්ලිමේන්තුව අගෝස්තු මස 20 වනදා රැස්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව ඊයේ (03) රාත්‍රියේ එය නිකුත් කළේය.

Related posts

ලංකාව ඇතුළු රටවල් 13 කට කුණු ප්‍රතිඅපනයනය තහනම් වෙයි

Mohamed Dilsad

අවධානම් සහිත ආයෝජන ගැන ශ්‍රී ලංකා මහබැංකුවෙන් නිවේදනයක්

Editor O

නිදහස් දින පෙරහුරුව නිසාවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment