දේශීය

අනුරුද්ධ සම්පායෝ රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

(UTV | මීගමුව) –  බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ හෙට (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ, මීගමුව වැඩබලන නිළ නොලත් මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාසගේ නියෝගයකට අනුවයි.


(UTV | මීගමුව) – අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාවට අධිකරණයෙන් ඔහුට වරෙන්තු නිකුත් කරනු ලැබුවේය.

බුද්ධි තොරතුරකට අනුව කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසළ දී සැකකරුව ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ වරෙන්තු නිකුත් කර දින 11කට පසුවයි.

Related posts

ඉස්ලාම් බැතිමතුන් හෙට රාමසාන් උත්සවය සමරයි

Mohamed Dilsad

වැඩබලන ජනපති ලෙස රනිල් නම් කරමින් ජනපති ගැසට් නිවේදනයක් නිකුත් කරයි

Mohamed Dilsad

මෛත්‍රීගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානියාගේ දඬුවම ස්ථීර කෙරේ

Mohamed Dilsad

Leave a Comment