දේශීය

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්

(UTV| කොළඹ) –  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් සුභසාධන කොට්ඨාශය වෙත මාරු කිරීමට පොලිස් කොමිසම නිර්දේශ කර තිබේ.

වැඩ බලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති කේ. අපොන්සු පත් කිරීමට ජාතික පොලිස් කොමිසම ආවරණ අනුමැතිය ලබා දී ඇත.

Related posts

ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

Mohamed Dilsad

මාලදිවයිනේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment