දේශීය

ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

ගෙලෙහි කැපුම් තුවාල සහිත පිරිමි පුද්ගලයේකුගේ මළ සිරුරක් හම්බන්තොට පැරණි බූන්දල මාර්ගයේ තිබී හමුව තිබේ.

 

ඊයේ (27) පෙරවරුවේ හම්බන්තොට පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාළ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

පොලීසිය පවසන්නේ මියගොස් සිටින පුද්ගලයාට අවුරුදු 30 පමණ වයසැති බවය.

 

මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

තරුණයෙක්ට අමානුෂිකව පහරදුන් හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 03ක්

Editor O

වෙලේ සුදාගේ ගෝලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සේවා ස්ථානවල කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට මාර්ගෝපදේශන මාලාවක්

Mohamed Dilsad

Leave a Comment