දේශීය

ඉන්දීය ජාතිකයින් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – ඊයේ (22) රාත්‍රීයේ විදේශීය නැව් සමාගම්වල සේවය කිරීම සඳහා ඉන්දීය ජාතිකයින් 151 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.

ඉන්දියාවේ මුම්බායි නුවර සිට ස්පයිස් ජෙට් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණියේය.

පැමිණි නාවිකයින්ගෙන් 11 දෙනෙකු කටාර් රාජ්‍ය වෙත පිටත්ව යාමට නියමිත අතර සෙසු නාවිකයින් 140 දෙනා කොළඹ වරායේ නැංගුරම්ලා ඇති නැවක සේවය කිරීම සඳහා පැමිණ තිබේ.

ඔවුන් සියලුදෙනා පී.සී.ආර්.පරීක්ෂණයකට ද ලක් කර තිබේ.

Related posts

අද විදුලිය කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මැයි 05 සහ 06 වසා තැබේ.

Editor O

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට දිස්වේ

Mohamed Dilsad

Leave a Comment