දේශීය

මෙරට PCR පරීක්ෂණ 97,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 97,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (23) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1134 කි.

ඒ අනුව මෙරට සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 97402 දක්වා ඉහල ගොස් ඇත.

Related posts

කිරිඳි ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යයි

Mohamed Dilsad

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment