Trending Newsඑසැන පුවත්දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මැයි 05 සහ 06 වසා තැබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්‌යාලය ලබන මැයි 05 සහ 06 යන දෙදින වසා තැබීමට නියමිතව තිබේ. කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාතමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීම ගන්නා බැවින් එම දින දෙකේ ආයතනය වසා තැබේ.

ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වෙන මැයි මස 6වනදා සහ ඊට පෙර දින නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි සඳහා වසා තැබෙන බව මහජනතාව වෙත දැනුම් දී තිබේ.

Related posts

Sri Lanka to be named among globally important agricultural heritage sites

Mohamed Dilsad

UN Child Rights Committee to review Sri Lanka

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට ලොකු නිවාඩුවක්

Editor O

Leave a Comment