දේශීය

අද විදුලිය කපන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද(02) දින පැය දෙකක විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඒ අනුව දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයක් විදුලිය විසන්දි කරනු ඇත.

Related posts

වෘත්තීය සමිති කිහිපයකට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

ලබන 05 වැනිදා සිට දුරගමන් සේවා

Mohamed Dilsad

අගමැති නිල නිවස අසල උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment