දේශීය

නල්ලතන්නියේ මන්ද ඇට වු සැකකරු අත්අඩංගුවට

(UTV | නල්ලතන්නිය) – නල්ලතන්නියේ මන්ද ඇට වු සැකකරුව වනජිවි නිලධාරින් විසින් අද (27) උදැසන අත්අඩංගුවට ගෙන තිබේ.

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි වත්තේ මන්දට හසු වු සත්වයා , අවුරුදු 8ක් පමණ වයසැති දිගින් අඩි 8, උසින් අඩි 4 පමණ හොදින් වැඩුණු පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියෙක්.

ඌ නිර්වින්දනය කර මුදාගෙන තිබෙන අතර මුලික ප්‍රතිකාර ලබා දි උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍යය රෝහලට බාර දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Related posts

කොළඹ යට වීම වැළැක්වීමට සැලසුමක් ඉල්ලමින් නියෝගයක්

Mohamed Dilsad

පාඨලීට එරෙහි නඩු විභාගය ලබන 30 දා සිට

Mohamed Dilsad

රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment