ක්‍රීඩා

නතරවු මෙරට ක්‍රීඩා කටයුතු ලබන මස සිට යළි ඇරඹීමට පියවර

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශවලට ගරු කරමින්, ජුනි මස පළමු (01) වැනිදා සිට අදියර කිහිපයක් ඔස්සේ නැවත ආරම්භ කිරිමට පියවර ගන්නා බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (26) ක්‍රීඩා විද්‍යායතනය සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රය ඇතුලු උපකරණ කිහිපයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

Related posts

ලෝක කුසලාන පරාජය ගැන කුසල් කටුනායකදී කතා කරයි

Mohamed Dilsad

CWG 2022 : යුපුන් ඉතිහාසගත වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි

Mohamed Dilsad

Leave a Comment