ක්‍රීඩා

CWG 2022 : යුපුන් ඉතිහාසගත වෙයි

(UTV | කොළඹ) – රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමවත්ව තිබේ.

යුපුන්ට එම තරගය නිමකිරීම සඳහා ගතවූ කාලය තත්පර 10.14කි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් ලැබූ පළමු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා ලෙස යුපුන් අබේකෝන් ඉතිහාස ගත වෙයි.

මේ අතර කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 ඉසව්ව නියෝජනය කළ පාලිත එම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිකර දීමට සමත්විය.

Related posts

කොදෙව්වන් සමග පැවති තරඟාවලියේ දී එංගලන්තය පෙරමුණට

Mohamed Dilsad

පළමු තරඟය නැවැත්වීම සැමගේ කනස්සල්ලට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වියයුතු වෙනස්කම් ගැන මන්ත්‍රී ඩිලාන් කියූ කතාව

Mohamed Dilsad

Leave a Comment