ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සති දෙකක කාලයක කාලයකින් කල් දැමේ.

2019 පෙබරවාරී මස 7 වනදා මෙම නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණි.නමුත් නිල වරණය කල් දැමීමට ක්‍රිඩා අමාත්‍යවරයා තීරණය කර තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව පවතින නෛතික අවශ්‍යතාවය මත මෙම නිලවරණය 2019 පෙබරවාරී මස 21 වන දා දක්වා සති දෙකකින් කල් දැමීමට අවශ්‍ය බව සඳහන් කරමින් ක්‍රිඩා අමාත්‍යවරයා ඊයේ(16) දිනයේ ක්‍රීඩා පනතේ 39(1) වගන්ති ප්‍රකාරව විශේෂ විධානයක් නිකුත් කර ඇත.

ඒ අනුව පෙබරවාරි මස 21 වනදා ශ්‍රි ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා අදාළ ඉදිරි පියවර ගන්නා ලෙස විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්  චුලානන්ද පෙරේරා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

KNR ලකුණු 34 කින් ජයගනී.

Mohamed Dilsad

ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම්වලදී 10 වන ස්ථානයට පසුබසී

Mohamed Dilsad

සුපර් ලීගයෙන් එංගලන්ත පාපන්දු සමාජ ඉවත්වෙයි

Mohamed Dilsad

Leave a Comment