දේශීය

සිව් දෙනෙකු සමග අතුරුදන් ඉන්දීය ධීවර යාත්‍රාවක් සෙවීමට නාවික හමුදාවේ සහය

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ රාමේෂ්වරන් ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන් වූ යාත්‍රාවක් සෙවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ද මෙහෙයුමක් දියත් කර ඇත.

අදාළ යාත්‍රාව පෙරේදා ධීවරයින් 4 දෙනෙකු සමඟ රාමේෂ්වරන් ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබූ බව වාර්තා වෙයි.

එම යාත්‍රාව අතුරුදන් වීමත් සමඟ ඉන්දීය නාවික සහ ගුවන් හමුදා මෙහෙයුමක් දියත් කළ අතර, අදාළ යාත්‍රාව පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැත.

Related posts

ලබන මාසයේදි කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 65 ක් දිවයිනට

Mohamed Dilsad

ලංකා විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය බලශක්තියෙන් ලොකු පිම්මක් පනී

Editor O

දිස්ත්‍රික්ක කීපයකට තැනින් තැන වැසි

Mohamed Dilsad

Leave a Comment