දේශීය

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු CID හමුවට

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ.

ඒ, ETI මුල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළවයි.

ඊයේ (16) පස්වරුවේ අදාළ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසුවේය.

Related posts

යුද හමුදාවේ විශාල පිරිසකට උසස්වීම්

Mohamed Dilsad

වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විවරණයක්

Mohamed Dilsad

පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව අත්හිටුවයි.

Editor O

Leave a Comment