Trending Newsඑසැන පුවත්දේශීය

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට” තේමාව යටතේ ලෝක ළමා දිනයත් “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද (01) දිනයේ සමරනු ලැබේ. ‍ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ.

“දිවයින පුරා පාසල්වල ළමා දිනයට සමගාමීව විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇත.

ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 දා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූ අතර වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) සිට 7 දා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මකය.

Related posts

வரவு செலவுத்திட்டத்தின் இரண்டாம் வாசிப்பு இன்று

Mohamed Dilsad

සුවය ලැබූ පිරිස 27,000 ඉක්මවයි

Mohamed Dilsad

Double triumph for Japan at Asia Sevens final leg

Mohamed Dilsad

Leave a Comment