Trending Newsඑසැන පුවත්දේශීය

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට” තේමාව යටතේ ලෝක ළමා දිනයත් “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද (01) දිනයේ සමරනු ලැබේ. ‍ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ.

“දිවයින පුරා පාසල්වල ළමා දිනයට සමගාමීව විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇත.

ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 දා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූ අතර වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) සිට 7 දා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මකය.

Related posts

விசேட கட்டளையிடும் அதிகாரியாக மேஜர் ஜெனரல் சத்தியபிரிய லியனகே நியமனம்

Mohamed Dilsad

විෂ සහිත පරිප්පු තොගයක් වැලිගමදී විනාශ කරයි

Mohamed Dilsad

ජනපති ඡන්දයට නාම යෝජනා 03ක්

Mohamed Dilsad

Leave a Comment