දේශීය

සුවය ලැබූ පිරිස 27,000 ඉක්මවයි

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 708 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 27,061 කි.

Related posts

රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක්

Mohamed Dilsad

කොවිඩ් හේතුවෙන් බදුල්ල රෝහලේ පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

කොවිඩ් සමය තුළ බිඳ වැටුණු ව්‍යාපාර ගැන සොයයි

Mohamed Dilsad

Leave a Comment