දේශීය

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) – පැවති වැසි තත්ත්වය හේතුවෙන් පසුගිය මාසයට සාපේක්ෂව මෙම මාසය තුළ මදුරු ඝණත්වය සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ජාතික සංවිධායක දිස්නක දිසානායක පැවසුවේ මේ හේතුවෙන් රට තුළ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ අවදානමක් මතුව ඇති බවයි.

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 42 ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බවද සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

කොවිද් මරණ ගණන 83 දක්වා ඉහළට

Mohamed Dilsad

උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු ගැන අවදානය දෙන්න

Mohamed Dilsad

අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි තෙල් QR ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment