දේශීය

උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු ගැන අවදානය දෙන්න

(UTV | කොළඹ) – උත්සව සමය තුළ නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොලීසිය ඒ පිළිබඳ අවධානයෙන් පසුවන බවයි, ඔහු කියා සිටින්නේ.

Related posts

ගොවීන් ට යළිත් සුබ පණිවුඩයක්

Mohamed Dilsad

සංචාරක කර්මාන්තයට පුහුණු ශ්‍රමිකයින් 20,000 ක් ශ්‍රී ලංකාවෙන්

Editor O

ජපාන විදේශ කටයුතු ඇමති සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment