දේශීය

ඊයේ දිනයේදී මෙරට තුළ පීසීආර් පරීක්ෂණ 3,044 ක්

(UTV | කොළඹ) – මෙරට තුළ ඊයේ දිනයේදී පීසීආර් පරීක්ෂණ 3,044 ක් සිදුකර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ත්‍රිවිද හමුදාව යටතේ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 103 ක් තුළ පුද්ගලයින් 10,845 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේවනවිට මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 95,394 ක්. ඉන් ආසාදිතයින් 91,775 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා අවසන්. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 3,021 ක්.

Related posts

කුරුන්දි විහාරය අසල උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය ගැන අලුත් තොරතුරක්

Editor O

කොරෝනා ආසාදිත සමස්ථ නාවික සෙබලුන් ගණන 180 ක්

Mohamed Dilsad

Leave a Comment