දේශීය

රාමසාන් උපවාස සමය හෙට සිට ඇරඹේ

(UTV | කොළඹ) – එළඹෙන බදාදා (14) සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

ඉස්ලාමිය බැතිමතුන් හරසරින් සමරන ඊදුල් ෆිතර් දිනය රාමසාන් දිනය ලෙස හදුන්වනු ලැබේ.

ඉස්ලාමිය චන්ද්‍ර දින දර්ශනයට අනුව නව සඳ උදා විමත් සමඟ ඉස්ලාමිය බැතිමතුන්ගේ උපවාස කාලය ඇරඹෙනු ඇත.

Related posts

සම්පත් මනම්පේරි අධිකරණයට බාරවෙයි

Editor O

පිරමීඩයක් පවත්වාගෙන ගිය, හත් දෙනෙක් බන්ධනාගාර ගත කරයි

Editor O

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන්නන් සොයා වැටලීම්

Mohamed Dilsad

Leave a Comment