දේශීය

කොවිද් මරණ ගණන 83 දක්වා ඉහළට

(UTV |කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 09ක් අද (21) වාර්තා වෙයි.

මෙම මරණ 09 ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇති අය අතර කාන්තාවන් 04ක් සහ පිරිමි පුද්ගලයින් 05ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

වවුනියාවේ සියලුම රූපලාවන්‍ය මධ්‍යස්ථාන වසා දැමීමට පියවර

Mohamed Dilsad

හෙට රටටම ඇඳිරි නීතිය යළිත්

Mohamed Dilsad

සිනමා ශාලා හිමියන්ට සහ සිනමා ශිල්පීන්ට සහන රැසක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment