දේශීය

මෙරට 14 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

(UTV | ගම්පහ) –ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ධීවර කර්මාන්තයට අදාළ නියෝග රැසක් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මගීන් පීඩාවට පත් කළ දුම්රිය සේවකයන්ට, දුම්රිය සාමාන්‍යාධිකාරී කොකා ගස්සයි – දවල් 12 ට කලින් නාවොත් ගෙදර.

Editor O

Leave a Comment