දේශීය

RMV නිලධාරීන් 600 කට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ) – අල්ලස් සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබුණු පැමිණිළි සැලකිල්ලට ගනිමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වනපරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ නිලධාරීන් 600කට අධික පිරිසකට එලෙස ස්ථාන මාරුවීම් ලබාදෙන බවය.

ලබන වසරේ ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව සඳහන් වේ.

Related posts

පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළි දකි

Editor O

අදත් තැන තැන වැසි

Mohamed Dilsad

බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000 කට අද කොවිෂීල්ඩ් එන්නත

Mohamed Dilsad

Leave a Comment