Trending Newsඑසැන පුවත්දේශීය

බස්රථවල ගමන් කරන මගීන්ට විශේෂ දැනුම් දීමක්

මගී ප්‍රවේශ පත්‍ර ළඟ තබාගැනීම, ඔක්තෝබර් 01 වැනිදා සිට අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

එහිදී ප්‍රවේශපත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට රුපියල් 750ක දඩයක් සහ ප්‍රවේශපත්‍රයක් නොගෙන යන මගියකුට ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ රුපියල් 100ක දඩයක් නියම ‌කරන බවද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි

Related posts

இன்று முதல் விடுமுறை இரத்து [VIDEO]

Mohamed Dilsad

පොලොන්නරුව ප්‍රදේශයයේ වන අලින් ආහාර සොයා නිවාස කඩා බිද දමයි

Mohamed Dilsad

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙදී ඇස්ට්‍රාසෙනෙකා 2 වන මාත්‍රාව

Mohamed Dilsad

Leave a Comment