දේශීය

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙදී ඇස්ට්‍රාසෙනෙකා 2 වන මාත්‍රාව

(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට අද (06) පෙරවරු 8.30 සිට කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙන් එන්නත ලබා ගත හැකිය.

ඒ සඳහා, හැඳුනුම්පත සහ එන්නත් පත්‍රය ඔවුන් රැගෙන ආ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

ඉලංගයි තමිල් අරසු පක්ෂය, ඉන්දීය අගමැති හමුවීමේ අප්කේෂාවෙන්…?

Editor O

දිල්ශාන් මධුශංක ට ටෙස්ට් වරම්

Mohamed Dilsad

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් 12ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment