දේශීයව්‍යාපාරික

ලිට්රෝ ගෑස් නව ගෑස් සිලින්ඩර මිලියනයක් ආනයනයට

(UTV | කොළඹ) – ලිට්රෝ සමාගම විසින් නව ගෑස් සිලින්ඩර් මිලියනයක් ගෙන්වීමට තීරණය කර තිබෙනවා.

ලාෆ් ගෑස් සමාගම සිය නිෂ්පාදන බෙදා හැරීම නවතා දැමීම සහ පාරිභෝගිකයින්ට අවශ්‍ය ගෑස් වෙළඳපොළට හිඟයකින් තොරව ලබා දීම සඳහායි ලිට්රෝ සමාගම විසින් මෙලෙස නව ගෑස් සිලින්ඩර් ගෙන්වීමට තීරණය කර ඇත්තේ.

Related posts

අදත් පැය 3 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

බොරැ⁣ල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගින්නක්

Mohamed Dilsad

කැලණි ග⁣⁣ඟේ ජලමට්ටම තවදුරටත් ඉහළට

Editor O

Leave a Comment