දේශීය

බොරැ⁣ල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගින්නක්

(UTV | කොළඹ) – බොරැ⁣ල්ලේ බේස් ලයින් පාර පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගින්නක් හටගෙන ඇත.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 4 ක් යොදවා ඇති බව ගිනි නිවීම් අංශය ප්‍රකාශ කරයි.

Related posts

සේපාල් මුදල් හොයාගත් හැටි අධිකරණයේදී එළියට

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු ඉහළ යෑමට හේතුව

Mohamed Dilsad

කොවිඩ් ආසාදිතව නිවෙස්වල ඉන්න අය 1906 අමතන්න

Mohamed Dilsad

Leave a Comment