දේශීය

කොවිඩ් ආසාදිතව නිවෙස්වල ඉන්න අය 1906 අමතන්න

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදිත බවට තහවුරු වී නිවෙස්වල සිටින අය සිටීනම් 1906 අමතන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.   

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය හා මැදිහත්ව ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පියවර ගන්නා බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

ආනන්තරීය පාපකර්මයක් කළ පුතෙක්

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම වෙත පැමිණිනෙයි

Mohamed Dilsad

ආදිවාසී නායකයාට මරණ තර්ජන

Mohamed Dilsad

Leave a Comment