දේශීය

ආනන්තරීය පාපකර්මයක් කළ පුතෙක්

තියුණු ආයුධයකින් පහරදී මිනුවන්ගොඩ වෑගොව්ව ප්‍රදේශයේ දී 83 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

 

සිද්ධියට සැකපිට මරණකරුගේ පුත්‍රයා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

 

බහින්බස් වීමක් දුරදිග යාමෙන් අදාළ පුද්ගලයාට සැකකරු තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පවසයි.

 

තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහල වෙත මාරුකර යවා ඇත.

 

එහිදී එම පුද්ගලයා මියගොස් තිබුණි.

 

සිද්ධිය සම්බන්ධයේ මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

ජනාධිපති මාධ්‍ය අංශයේ කාර්යය මණ්ඩල තොරතුරු දෙන්න බැහැ – ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජේ.පී.එච්.එම් කුමාරසිංහ

Editor O

කළු ගඟ ද්‍රෝණියේ ජල මට්ටම ඉහළට

Editor O

තවත් ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment