දේශීය

තවත් ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව යයි

(UTV | කොවිඩ් 19) – මෙරට කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 11 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,946 දක්වා ඉහළ යනු ඇත.

Related posts

කොරෝනා ආසාදිතයන් 1876 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් 43 ක් දක්වා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment