ක්‍රීඩා

ශ්‍රී ලංකාවෙන් නව වාර්තාවක්

(UTV |ජර්මනිය) –  නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් සමත් වෙයි.

ඒ, ඊයේ ජර්මනියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 10.16කින් අවසන් කරමිනි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ හිමාෂ එෂාන්.

ඔහු එම වාර්තාව පිහිටුවා තිබුණේ තත්ත්පර 10.22කින් එම ඉසව්ව නිම කළේය.

Related posts

වාස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කරයි

Mohamed Dilsad

විරාට් කෝලිට IPL බළධාරීන්ගෙන් දඩයක්

Mohamed Dilsad

ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළ් කරගැනීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment