ක්‍රීඩාදේශීය

වාස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කරයි

(UTV | කොළඹ) – එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළ චමින්ද වාස් එම තරග සංචාරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත්, තරගාවලිය සඳහා හෙට (23) කණ්ඩායම පිටත්ව යාමට තිබියදී මෙලෙස වාස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

 

Related posts

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 13 සහ 15 යන දෙදින PCR පරීක්ෂණ

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් නීති රීති කීපයක්

Mohamed Dilsad

විරෝධය මැද අද පාර්ලිමේන්තු එන ඔන්ලයින් පනත් කෙටුම්පත

Mohamed Dilsad

Leave a Comment