ක්‍රීඩා

තිසර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සඳහන් කර සිටියි.    

ඒ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. 32 හැවිරිදි තිසර පොර්රා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 6කට එක්දින ජාත්‍යන්තර තරඟ 166කට සහ 20/20 තරඟ 84ක් ක්‍රීඩා කර තිබේ.

Related posts

සිව්වැනි එක්දින තරඟයේ පිතිකරුවන්ගේ සුදානම ගැන මැතිව්ස් කියයි

Mohamed Dilsad

මැක්ස්වෙල් ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවතට

Mohamed Dilsad

සුපිරි ක්‍රීඩකයා ගැන IPL පිටියෙන් එන අලුත්ම කතාව

Mohamed Dilsad

Leave a Comment