ක්‍රීඩා

මැතිව්ස් වාර්තා අතරට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග වලදී ලකුණු 5000 සීමාව පසු කිරීමට පෙර සමත් වෙයි.

ඒ  දකුණු අප්‍රිකාව සමග කොළඹ SSC පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී.

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 75 කට ක්‍රීඩා කරමින් ලකුණු 5000 සීමාව පසු කිරීමට සමත් වූ අතර එහිදී ඔහු ශතක 08 ක් හා අර්ධ ශතක 28ක් වාර්තා කර තිබේ.

ඔහු ඉණිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 160 ක් වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකල 9 වන පිතිකරුවා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔලිම්පික් කල්දැමීම පිලිබඳ තීරණය සති 4 කින්

Mohamed Dilsad

දෙවන දිනය අවසානයේදී නවසීලන්තය ලකුණු 305ක් ඉදිරියෙන්.

Mohamed Dilsad

CWG 2022 : ලෝකඩ පදක්කම්ලාභිනී නෙත්මි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment