ක්‍රීඩා

පළාත් 20යි-20ට පුහුණුකරුවන් 04 ක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 04 ට අදාළ පුහුණුකරුවන් සිව් දෙනෙක් පක් කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ඒ අනුව රෝයි ඩයස්, අවිශ්ක ගුණවර්ධන, පියල් විජේතුංග, සුමිත්‍ර වර්ණකුලසූරිය මෙසේ ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කර තිබේ.

තරගාවලිය අගෝස්තු 21 වැනිසා ආරම්භ වී සැප්තැම්බර් 02 දා පැවැත්විමට නියමීතය.

ගාලු කණ්ඩායම – රොයි ඩයස්

කොළඹ කණ්ඩායම – අවිශ්ක ගුණවර්ධන

නුවර කණ්ඩායම – පියල් විජේතුංග

දඹුල්ල කණ්ඩායම – සුමිත්‍ර වර්ණකුලසූරිය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දශකයේ විශිෂ්ටතම ටෙස්ට් ,එක්දින ක්‍රිකට් කණ්ඩායම් වල සිටින අපේ දක්‍ෂයින්[PHOTOS]

Mohamed Dilsad

රන් පදක්කමක් සහ රිදි පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉදිරියේදී ඔලිම්පික් පදක්කමක් ගැනීමේ අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment