Trending Newsඑසැන පුවත්දේශීය

බස්රථවල ගමන් කරන මගීන්ට විශේෂ දැනුම් දීමක්

මගී ප්‍රවේශ පත්‍ර ළඟ තබාගැනීම, ඔක්තෝබර් 01 වැනිදා සිට අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

එහිදී ප්‍රවේශපත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට රුපියල් 750ක දඩයක් සහ ප්‍රවේශපත්‍රයක් නොගෙන යන මගියකුට ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ රුපියල් 100ක දඩයක් නියම ‌කරන බවද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි

Related posts

Men in Black International trailer: Chris Hemsworth and Tessa Thompson team up in black

Mohamed Dilsad

Premier to make special statement on The New York Times claims in Parliament today

Mohamed Dilsad

சுதந்திர கட்சி – பொதுஜன பெரமுன இடையே மூன்றாம் கட்ட பேச்சுவார்த்தை இன்று

Mohamed Dilsad

Leave a Comment